slc
logo

අවසන් සටනට ශ්‍රී ලංකා කාන්තා පිල සූදානම්

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (25 වැනිදා) රාජ්ශාහිහිදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයගත් අතර, දෙවැනි තරගයේදී ශ්‍රී...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට එක කරති

ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා පහසුවෙන්ම බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ආහ. රාජ්ෂාහි පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක්...

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිල මැයි මසදී ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහා නවසීලන්ත ‘ඒ‘ කාන්තා කණ්ඩායම එළැඹෙන මැයි මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වෙයි. එක්දින තරගාවලියෙන් ආරම්භ...

ඉමේෂා–හංසිමා අර්ධ ශතක වාර්තා කළත් ජය බංග්ලාදේශයට

බංග්ලාදේශයේ තරග සංචාරය නිරත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (20 දා) රාජ්සාහි පැවැති පළමු තරගයෙන්ම සත්කාරකයින් හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන්...

ගම්මැදින් ලෝකය ජයගන්නා දිරිය – “ක්‍රිකට් ගමට” ලෝක වේදිකාවේ ශ්‍රී ලංකාව අභිමානවත් කළ වගයි

ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ පැවැති තුන්කොන් විස්සයි-20 තරගාවලිය අපරාජිතව අවසන් කිරීම, ජයග්‍රහණයකට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ජාතික මට්ටමේ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබිඹු කරන විශේෂ අවස්ථාවක් ලෙස...

ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා පිලට එරෙහි ශ්‍රී ලංකා ජයග්‍රාහී රැල්ල 8 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති යොවුන් කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රීඩිකාවෝ...

Articles

You are currently receiving All News

, , , ,

විමෝක්ෂා සහ අසේනිගේ දක්ෂතා ශ්‍රී ලංකා යෞවනියන්ට සිව්වැනි ජය ගෙනෙති

පන්දුවට පහරදීමේ දී සහ පන්දු යැවීමේ දී මේ වන විට සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee