ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ ජවය මනාව මුසු වූ සංචිතයක්ත් සමඟිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු...
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායමට හිටපු යොවුන් නායිකාවක වන තුන් ඉරියව් ක්‍රීඩිකා මනුදි නානායක්කාර නැවතත් නම් කර තිබේ....
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග තුනක් ඇතුළත් මෙම...
හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක විශිෂ්ට සම්බන්ධතාවය හේතුවෙන් නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන සිය දෙවැනි පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ද්වී පාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල ජූනි 18 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. විස්සයි-20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් මෙම...
නායිකා චමරි අතපත්තුගේ අගනා ලකුණු 94ක ඉනිමත්, විශ්මි ගුණරත්නගේ නොදැවී ලකුණු 63ක දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් 10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පළමු පුහුණු තරගයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා...

Articles
You are currently receiving All News
ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට්...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන්...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අප්‍රේල් මාසයේ...
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2026 අප්‍රේල් සහ මැයි මාසවලදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ කාන්තා අන්තර් දිස්ත්‍රික්ක...
දිවයිනේ ක්‍රිකට් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්...
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව්...
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ...
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා –...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට්...

