slc
logo

ශ්‍රී ලංකා කාන්තා පිල මෙවර තරගාවලියේ පළමු ජය ලබයි

අවසන් පන්දුවාරය තෙක්ම බංග්ලාදේශ කන්ඩායම සතුව තිබූ ජයග්‍රහණය කිසිවකුත් අපේක්ෂා නොකළ අයුරින් තමන් වෙතට ළඟා කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 7 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා ගෙන...

ඉදිරි ස්ථානයකින් ලෝක කුසලාන ගමන අවසන් කරන්න හොඳම අවස්ථාව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන හය වැනි තරගය හෙවත් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය මේ මස 20 වැනිදා මුම්බායිහිදී පැවැත්වේ. මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසි දායක වුවත් අවසන්...

සිඳුවූ දේ අමතක ක‍ොට තරගාවලිය ‍හොඳින් නිමා කරනවා – විශ්මි ගුණත්න

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 17 වැනිදා නිමාවට පත්වූ දකුණු අප්‍රිකාව සමඟ තරගයේ අමිහිරි අත්දැකීම් ඉක්මණින් අමතක කොට දමා ඉදිරි තරග දෙකම ජය‍ෙන ලෝක කුසලාන තරගාවලියේ හොඳ ස්ථානයකට පැමිණ නිමාව සටහන් කිරීම කණ්ඩායමේ එකම අදිටන බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණී...

ශ්‍රී ලංකාව පරදවා දකුණු අප්‍රිකානුවෝ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පැමිණෙති

වර්ෂාවෙන් බාධා ඇති වීම හේතුවෙන් පන්දුවාර 20 ට සීමා වෙමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ වඩාත්...

ක්‍රීඩාවේදී ශාරීරීක යෝග්‍යතාව ඉතා වැදගත් – නිලක්ෂිකා ද සිල්වා

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී ක්‍රීඩිකාවකට ශාරීරීක යෝග්‍යතාව ඉතා වැදගත් බවත්, තමන් ශාරීරික යෝග්‍යතා අභ්‍යාස කිරීමේදී ඉතා කැමැත්තෙන් හොඳින් වෙහෙසවී එම කාර්ය ඉටුකරන බවත් ප්‍රහාරාත්මක පිතිකාරිණි නිලක්ෂිකා ද සිල්වා පැවැසූවාය. එලෙස ශාරීරීක යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගන්නා...

අභියෝග දෙකක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දකුණු අප්‍රිකාව මුණ ගැසෙති

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 2 කටම වර්ෂාව හරස්වීම මත ප්‍රසාද ලකුණු 02 ක් පමණක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තවත් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. මෙම තත්ත්වය මත ප්‍රසාද ලකුණු පුවරුවේ 07 වැනි ස්ථානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලියැවී...

Articles

You are currently receiving All News

, , ,

ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම එංගලන්ත ක්‍රීඩිකාවෝ වාසියට පෙරළා ගනිති

නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට්ගේ 10 වන එක්දින ශතකය සහ සොෆී එක්ලෙස්ටෝන් කඩුලු...

Read More
, , ,

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට ප්‍රේමදාස පිටියට බසිති

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයේදී හෙට තමන්ට...

Read More
, , ,

කාන්තාවන්ගේ ලෝක කුසලාන සටන හෙට ඉන්දු-ශ්‍රී ලංකා සටනෙන් ඇරඹෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරග...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee