slc
logo

සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින තුන්කොන් තරගාවලියට අබුඩාබි බලා යාමට පෙර ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය. ඕනෑම...

අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන - අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගි වන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක්ම ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් යැයි ශ්‍රී ලංකා ‘ඒ‘...

තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එමීර් රාජ්‍යයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමක් නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය ටෙස්ට් ක්‍රීඩකයකු වන සදීර සමරවික්‍රමට ලබාදී...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අප්‍රේල්-මැයි මාසවල මැදපෙරදිගට

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසයන්හි එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යෑමට නියමිතය. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය, ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිල හැරුණු...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල යළි දිවයිනට

පාකිස්තානය තුළ ඇතිවී තිබෙන අස්ථාවර දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ පාකිස්තානු ඒ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත නිල නොවන එක්දින තරග දෙක කල් දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නතර කර දමා ශ්‍රී ලංකාවට පැමිණෙනු...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු තරගයෙන් පරදියි

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නොවැම්බර් 25 වැනිදා පැවැති තරගයේදී පාකිස්තානු ඒ කණ්ඩායම ලකුණු 108 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්විය. ඒ සමග තරගාවලිය 1-0 ක් ලෙස...

Articles

You are currently receiving All News

, , , , ,

ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් දස්කම් දැක්වීමට සූදානම් – දුශාන් හේමන්ත

ශ්‍රී ලාංකේය නාමය ඉදිරියේ ලැබෙන ඕනෑම තරග අවස්ථාවකදී උපරිම දස්කම් දැක්වීමට ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee