slc
logo

ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූළස්ථානයේ පැවැති සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව සහන් ආරච්චිගේ නායකත්වයෙන් යුතු...

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා රිදී පදක්කම දිනති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාව සතු කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, මෙතෙක් ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් හොදම දක්ෂතාව...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවා රන් දිනන අවසන් සටනට එති

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උලළේ පදක්කම් පේන මානයට

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...

ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නෑ – සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...

ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

මොහොමඩ් සිරාජ්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ සියලු බලාපොරොත්තු අද (17 දා) පස්වරුවේදී ගිලිහී ගියේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට...

Articles

You are currently receiving All News

, , , ,

දෙස්-විදෙස් ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් ‘මාධ්‍ය කුටිය’ කාර්යය බහුල වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වුණු ඉන්දු-පාකිස්තාන තරගය මෙන්ම...

Read More
, , , , , ,

මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයක් තිබෙනවා – ක්‍රිස් සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින...

Read More
, , , , ,

ආසියානු ක්‍රිකට් මංගල්‍යය ඇරඹෙයි – ඉන්දියාව සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාව!

BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar