සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකරන පුහුණුවීම් වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම පුහුණුවීම් වලට එක්ව සිටියි. නාරාහේන්පිට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිල ක්‍රිකට් ඇඳුම් සහකරු වන මූස් ක්ලෝතින් සමාගම (Moose Clothing Company) එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග දිනවලදී භාවිතා කරන නිල ඇඳුම් අද (15 දා) පස්වරුවේදී එළි දක්වනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මූස් ක්ලෝතින් සමාගම එක්ව...
ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වන පෝල් ස්ටීවන්ස් මහතා සමඟ ගාල්ල...
එක්දින සහ විස්සයි-20 තරග අංශයන් නියෝජනය කරනු ලබන පිතිකරුවන්ගේ “පවර් හිටිං“ හෙවත් ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ජූලියන් වුඩ් මහතා අද (ජූලි 31 දා) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් සමඟින් පුහුණු වැඩසටහන...
අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය කිරීමට දිගුකාලීන කාර්යයභාරයකට එක්වෙමින්, ජපාන ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්ව සිටියි. එහි සහායවීමේ නවතම පියවරක් ලෙසින් නැගෙනහිර ආසියානු ෆේස්ෆික් සහ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවට මේ දින වල සමාජ මාධ්‍ය හරහා පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුලු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. නිවේදනයක් නිකුත් කරමින් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ශ්‍රී...

Articles
You are currently receiving All News
කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල්...
2022 මූල්‍ය වසරේදී ලද බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟ එම වර්ෂය සඳහා...
මෙරට ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය...
තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා සෙවීම අඛණ්ඩව...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය...
බාලිකාවන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ...
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ...
19 න් පහළ පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ ලබා...
සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ...
තවත් වසර 2 කට පසුව හෙවත් 2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක...
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දිස්ත්‍රික්කවල ක්‍රිකට්...

