අනුබද්ධිත ක්රිකට් සාමාජික රටවල ක්රිකට් ක්රීඩාවේ සංවර්ධනය කිරීමට දිගුකාලීන කාර්යයභාරයකට එක්වෙමින්, ජපාන ජාතික ක්රිකට් ක්රීඩාවට සහාය දැක්වීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපත්ව සිටියි. එහි සහායවීමේ නවතම පියවරක් ලෙසින් නැගෙනහිර ආසියානු ෆේස්ෆික් සහ...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවට මේ දින වල සමාජ මාධ්ය හරහා පැතිර යන ප්රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුලු බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය දැනුම් දී සිටියි. නිවේදනයක් නිකුත් කරමින් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටින ශ්රී...
ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්රී ලංකාවේ තරග වදිනු ලබන තරගාවලි ඇතුළු ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්රිකට් තරගාවලිවල නිල විකාශන සහ ඉසව් අයිතිය තින්ක්යුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම සහ කොන්ටෙන්ටට්...
වෙළෙඳ සේවා ක්රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන ප්රධාන පෙළේ ක්රිකට් තරගාවලි 3 ක් වෙනුවෙන් ක්රිකට් පන්දු සැපයීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සුපර් ප්රිමියර්, ප්රිමියර් ලීග් සහ ‘සී‘ කාණ්ඩයේ ක්රිකට් තරගාවලි 3 සඳහා...
ශ්රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්රීඩක ක්රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු වන ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර...
විශ්වවිද්යාල පද්ධතිය තුළ ප්රධාන ක්රීඩා ඉසව්වක් ලෙසින් සැලෙකන ක්රිකට් ක්රීඩාව කරගෙන යෑම වෙනුවෙන් ශ්රී ලංකාව පුරා විසිරී තිබෙන රාජ්ය විශ්වවිද්යාලය 16 කට ක්රිකට් උපකරණ ලබා දීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව 15 වැනි වතාවටත් මේ වසරේදී...

Articles
You are currently receiving All News
25-03-2021 ක්රිකට් ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි එහෙත්...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
18-03-2021 ක්රිකට් ක්රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක්...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් නුවරඑළිය...
ශ්රී ලංකා ක්රිකට් ආයතන පුහුණු අංශයේ ක්රිකට්...
මාධ්ය නිවේදනය කාන්තා ක්රිකට් ක්රීඩාව ගෝලීය මට්ටමට...
පිට පළාත් තුළ ක්රිකට් ක්රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය...
කාන්තා ක්රිකට් ක්රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දක්ෂතා ඇති...
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය ගරු නාමල් රාජපක්ෂ මහතා...
2020 සැප්තැස්බර් මස 24 වැනිදා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ...
2020 සැප්තැම්බර් මස 23 වැනිදා මෙරට සුප්රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන...
මහනුවර විද්යාර්ථ විදුහලේ ක්රිකට් ක්රීඩාව සංවර්ධනය...

