slc
logo

ටියර් බී කොටසේ පිතිකරුවන් තිදෙනකු ශතක වාර්තා කරති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී‘ කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (12) ආරම්භ වු තරග අතුරින් පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වූහ. මැලේ ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ දී නාවික හමුදාවේ තෙවිඳු දික්වැල්ල ලකුණු 113ක් ද ගාලු...

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් – පොලිස් පූර්ණ ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වු අද (8) කෝල්ට්ස් - පොලිස් කණ්ඩායම් පූර්ණ ජය වාර්තා කළහ. හලාවත මේරියන්ස් පිල පරදවා ඉනිමක හා ලකුණු 31ක ජයක් අත්කර ගැනීමට කෝල්ට්ස් පිල සමත්...

යුද හමුදාව – රාගමට පළමු ඉනිමේ ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලිය යටතේ අද (08 දා) නිමාවට පත් වූ තරග වලදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. වැලිසර නාවික හමුදා...

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් දෙවැනි දිනයේ ශතක 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වු අද (7) ශතක 5ක් වාර්තා විය. කොල්ට්ස් පිලේ දිනේෂ් චන්දිමාල් හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 152ක්, ටැමිල් යූනියන් පිලේ සාරුජන් සන්මුගනාදන්...

එස්.එස්.සී. ඉනිමකින් දිනයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ “ටියර් බී කොටසේ“ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) අවසාන වු තරග හතර අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 11කින් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා...

රුසිරු විලෝචනගෙන් ද්විත්ව ශකයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ටියර් බී කොටසේ‘ අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවන දිනය වු අද (06) වැඩිපුරම දක්ෂතා දක්නට ලැබුණේ පිතිකරුවන්ගෙනි. එම පිතිකරුවන් අතුරින් ප්‍රථම දිනයේ නොදැවී ශතකයක් රැස් කළ සෙබස්ටිනයිට්ස්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee