ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ලියෝ ක්‍රිකට් සමාජය, නිගම්බු ක්‍රිකට් සමාජය, යුද හමුදා කණ්ඩායම සහ යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර තීරණය වී තිබේ. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් මොරටුව ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද හමුදා කණ්ඩායම ලකුණු 14කින් පරාජය කළ බදුරලිය ක්‍රීඩා සමාජයත් අවසන් මහ තරගයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල කණ්ඩායම් අද (27 දා) සමත්වූහ. ඒ අනුව තරගාවලියේ ශූරතාව වෙනුවෙන් දෙපිල අතර අවසන් මහා තරගය ලබන 29...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතක වාර්තා කිරීමට සමත් වූහ. මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සී.සී.සී. සමාජය අතර කොළඹ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකන් යූත් ලීග් 2026 පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ අද (26) පැවැති තීරණාත්මක තරගයකදී කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම අවසන් පූර්ව වටයට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී විස්සයි විස්ස...
ක්‍රිකට් තරුවක් බිහිවෙන්නේ සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවටම වෙන්වූ පාසලකින් නොවේ....
අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (09 වැනිදා)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා සීමිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2026 වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා ඇගයෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස...

