අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි ඉමේෂා දුලානිගේ නම. ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ඇයගේ නම එක්වීමත් සමඟ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය තවත් වැඩියෙන් ඇය වෙත යොමු වෙලා...
මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමත් වීමත් සමඟින්. ගතවූ වසර ගණනාවක් පුරා මෙවැනි ආකෘතීන්හි දේශීය තරගාවලිවල වැඩිම කඩුලු ලාභීන් ලෙස බොහෝවිට ඉදිරියට පැමිණියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන 2026 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් විය. පසුගිය වසරේ අනුශූරයන් වූ දඹුල්ල කණ්ඩායම, අවසන් මහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) බෝයගනේදී පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට හිමිවිය. එම ජයග්‍රහණය ලැබෙන විට ඔවුන්ට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...