slc
logo

ක්‍රීඩාවත් ආර්ථිකයත් එක්කරමින් ලංකා ප්‍රිමියර් ලීග් හයවැනි අදියර අදින් ඇරඹෙන වගයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ‘ලංකා ප්‍රිමියර් ලීග්‘ හෙවත් LPL තරගාවලියේ හයවැනි සංස්කරණය අද (17) නිල වශයෙන් ආරම්භ වෙයි. ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන මෙවර තරගාවලිය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ක්‍රිකට් තරගාවලියක් පමණක්...

හිරාන් ද්විත්ව ශතකයත් – ගංගනාත් ශතකයත් එක්ව පළමු කඩුල්ලට ලකුණු 400ක් ගොඩනඟති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු හිරාන් ජයසුන්දර තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් දිනයේ කැපී පෙනෙන දස්කම...

ඩ්‍රෝන් 500ක සංදර්ශනයක් සමඟින් ලංකා ප්‍රිමියර් ලීග් හයවැන්න තවත් හෝරා කීපයකින්

තවත් හෝරා 24කටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සියලු සූදානම් අවසන් කර ඇති බව තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අයි. පී. ජී. සමුහය සමග එක්ව 6 වැනි වතාවටත් පවත්වනු...

LPL ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගොඩනඟන වේදිකාවක් – නායකයෝ එක හඬින් පවසති

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යන ප්‍රධාන වේදිකාවක් බවත්, තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමටද එය සුවිශේෂී අවස්ථාවක් බවත් එහි නායකයෝ පස් දෙනා අවධාරණය කළහ. ඒ අතර ශ්‍රී...

එස්.එස්.සී. සහ කුරුණෑගල යූත් පළමු දිනයේ ආධිපත්‍ය පතුරුවති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (15) නිමාවට පත් වූ පළමු දිනයේදී එස්.එස්.සී. සහ කුරුණෑගල යූත් කණ්ඩායම් ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රබල ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමට සමත් වූහ. කුරුණෑගල යූත් සහ නුගේගොඩ අතර පැවැත්වෙන තරගයේදී පළමුව...

රයිචන්දානී – විර්ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසවති

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (15 දා) පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ලක්ෂ්‍ය රයිචන්දානී සහ...

Articles

You are currently receiving All News

, , ,

විමොක්ෂාගේ අර්ධ ශතකය අපතේ යයි –  ඉන්දීය බාලිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි පැවැත්වෙන තරග...

Read More
, , , ,

චමරිගේ අනුකම්පා විරහිත ශතකයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක දැවැන්ත ජයක්

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී අද (23දා) පැවැති අයිසීසී කාන්තා විස්සයි-20 ලෝක කුසලාන...

Read More
, ,

වර්ෂාවෙන් බාධා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම් පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අතර...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar