අයි.සී.සී. පිරිමි විස්සයි–20 ලෝක කුසලාන 2026 තරගාවලියේ මූලික වටයේ තරග සඳහා විනිසුරුවරුන් 24 දෙනෙකු සහ තරග තීරකවරුන් 6 දෙනෙකු පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් බව නිවේදනය කර සිටියි. මූලික තරග වටයෙන් අනුතරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලිය...
පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි අදියර ආරම්භ කරමින් එම කුසලානය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී...
අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් පවතින කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා...
පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයට ලෝක කුසලානය ගෙන ඒම සහ එය ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කිරීමේ උත්සවය අද (23) මේ ක්‍රීඩාංගණයේ දී ම සිදු කෙරිණි. මෙම චාම් උත්සවය අද සිදු...
පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ ජනවාරි 22 වැනිදා, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තවත් දින 17 කින් ආරම්භ වීමට නියමිත ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලාන, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කරමින් සිදුකිරීමට නියමිත ‘කුසලාන සංචාරය‘ නිල වශයෙන් ආරම්භ කිරීම...

Articles
You are currently receiving All News
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග...
එළැඹෙන ජුනි මසදී ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමසිත...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන...
තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉදිරියට යනවා දැකීමට...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවුණු...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවරදී අද (11 දා)...
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව අද (02 දා) පැවැති එක්දින...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර...


