ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිත XI කණ්ඩායම සමඟ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ පළමු දිනයේ (18 දා) වාසිය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී...
ජැමෙයිකාවේදී ඉරිදා රාත්‍රියේ පැවැති තුන්වැනි හා අවසන් විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව විසින් ලබාදුන් ලකුණු 170 ක ඉලක්කය හඹාගිය කොදෙව්වෝ අවසන් ඕවරයේදී ජයග්‍රහණය තහවුරු කළහ. තරගයේ...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති දෙවන විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. අවසන් පන්දුවාරය දක්වා...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද (11) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙම තරගය හෙට (12) පෙ.ව. 6.00ට ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු තරගය...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා) අළුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එකම පන්දුවක් හෝ යොමු නොකරම අත්හැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවූහ. තරගාවලියේ පළමු තරගය ජගත්...

Articles
You are currently receiving All News
කොළඹදී පැවැති එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී...
එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 300 කට වැඩි ඉලක්කයක් මෙතෙක් කිසිදු...
ශ්‍රී ලංකා තරග සංචාරයේදී සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින අත්දැකීම් සතු...
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර්...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 272 ක...
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ යන්තමින් සති 2 කුත්...
එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින්...
සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හෙට (ජනවාරි 07 වැනිදා) ආරම්භ වන තරග...
දිගින් දිගටම දක්ෂතාවයන් පවත්වාගෙන යෑමට නොහැකිවීම ශ්‍රී ලංකාව පසුගිය කාල...


