ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (04) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට පෙර අද දිනයේදී දෙපිළම ක්‍රීඩකයින් හම්බන්තොට මහින්ද...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (03) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් සිව්දෙනකුට වෛද්‍ය හේතු මත අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව වේගපන්දු යවන ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සහ...
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක්‍රය සාර්ථක ආරම්භයක් සමඟින් විශ්වාසය යළි ගොඩනඟා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පළමු ටෙස්ට් තරගයේ දැඩි පරාජයෙන් පසු නැවතත් නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාවේ නෝර්ත්...
ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ දිනය බවට පත් කළහ....
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය වන විට තරගයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ළහිරු කුමාර ආබාධයකට ලක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය. දෙවැනි පන්දුවාරය යැවීම සඳහා දිව ආ අවස්ථාවේදී ඔහුගේ දකුණු පාදයේ...

Articles
You are currently receiving All News
ටෙස්ට් ක්‍රිකට් පිටියේ අතිරේක ලකුණු යනු තරගයක දිශාව වෙනස් කළ හැකි නිහඬ...
පන්දුවේ වේගය, ඒ හා සමාන ඉපිලීම මෙන්ම අදහාගත නොහැකි දෝලනය සමගින් ශ්‍රී ලංකා...
හරියටම වසරක නිහැඬියාවකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම යළිත් ජුනි 25 වැනිදා රතු...
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම...
බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම ට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන සිව්දින...
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්...
ජැමෙයිකාවේදී ඉරිදා රාත්‍රියේ පැවැති තුන්වැනි හා අවසන් විස්සයි-20 තරගයේදී බටහිර...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක්...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සබීනා පාක්හිදී අද (07 දා)...
2013 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී සිය පළමු එක්දින ජයග්‍රහණය වාර්තා...

