slc
logo

ශ්‍රී ලංකා–ඉන්දියා යොවුන් එක්දින සටන හෙට හම්බන්තොටින් ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (04) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට පෙර අද දිනයේදී දෙපිළම ක්‍රීඩකයින් හම්බන්තොට මහින්ද...

පැතුම් නිශ්ශංක සැත්කමක් සඳහා එංගලන්තයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (03) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් සිව්දෙනකුට වෛද්‍ය හේතු මත අවස්ථාව අහිමි වී තිබේ. ඒ අනුව වේගපන්දු යවන ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සහ...

වෙනස්කම් කීපයක් සමගින් ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව දෙවැනි අභියෝගයට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක්‍රය සාර්ථක ආරම්භයක් සමඟින් විශ්වාසය යළි ගොඩනඟා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පළමු ටෙස්ට් තරගයේ දැඩි පරාජයෙන් පසු නැවතත් නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාවේ නෝර්ත්...

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ දිනය බවට පත් කළහ....

ජැංගූගේ – චේස්ගේ ශතක සම්බන්ධතාවයෙන් පූර්ණ පාලනය කොදෙව්වන් අතට

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය වන විට තරගයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල...

වේග පන්දු බලය අඩාල වෙයි – ළහිරු කුමාර ක්‍රීඩා පිටියෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ළහිරු කුමාර ආබාධයකට ලක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය. දෙවැනි පන්දුවාරය යැවීම සඳහා දිව ආ අවස්ථාවේදී ඔහුගේ දකුණු පාදයේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar