නායක සිතුක ගුණවර්ධනගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 21 න් පහළ ටියර් බී දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවදිනා ගැනීමට කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අද (23 දා) පස්වරුවේදී සමත්විය. මොරටුව සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව...
දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (22) දහවල් එංගලන්තය බලා පිටත්ව ගියහ. ක්‍රීඩකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ....
ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලිය මෙම මස 24 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සමාරම්භක දිනයේදී කොළඹ උතුරු කණ්ඩායමත් කොළඹ දකුණු කණ්ඩායමත් තරග වැදීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආණ්ඩුකාර කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම වෙනුවෙන් වන අවසන් කඩඉම වන අර්ධ අවසන් තරග වටය සුදුසුකම් ලබා ‘ඒ‘ කාණ්ඩඩයන් කුරුනෑගල සහ නාරම්මල ක්‍රීඩා සමාජත්, ‘බී‘ කාණ්ඩයෙන් අඹේපුස්ස සිංහ...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සොයා පිටියට පිවිසි ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබී ඇත. මේ අතර සහභාගී වූ තරග තුනෙන්ම ජයගත් දකුණු අප්‍රිකාව සුපිරි කණ්ඩායම් අට...

Articles
You are currently receiving All News
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු වනිඳු හසරංගට ආසියානු...
Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට...
එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට්...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ යූත්...
වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා)...
එක්දින තරග තුනකට හා සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමේ අරමුණින් බටහිර ඉන්දීය...
වර්ෂ 2022 ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය...
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට්...
දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර්...

