slc
logo

ක්‍රිකට් පාලනය වඩාත් පාරදෘශ්‍ය කිරීමට නව ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින් පවතින නව ව්‍යවස්ථාව මඟින් ආයතන පාලනයේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බව ක්‍රිකට් පරිවර්තන කමිටුවඅද  (25දා) පෙරවරුවේදී අනාවරණය කළේය. කමිටුවේ මාසික මාධ්‍ය හමුව අමතමින් ගරු...

වසරකට පසු ශ්‍රී ලංකාව යළි ටෙස්ට් පිටියට

හරියටම වසරක නිහැඬියාවකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම යළිත් ජුනි 25 වැනිදා රතු පන්දුවේ සටනට පිවිසෙයි. සෝබර්ස් - තිසේරා කුසලාන වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඇන්ටිගුවාහි සර් විව් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, එය ශ්‍රී ලංකාවට...

ජාතික කණ්ඩායම්වලට දොර ඇරෙන සටන – හෙට ගාල්ලේදී ඇරඹෙයි

ඉන්දීය “ඒ” ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (25 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉහළ මට්ටමේ අන්තර්ජාතික අත්දැකීම් ලබා...

විමොක්ෂාගේ අර්ධ ශතකය අපතේ යයි –  ඉන්දීය බාලිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ අද (24දා) පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 11ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0ක්...

සිනෙත්ගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකා නැගීඑන පිල තරගාවලිය සම කරයි

සිනෙත් ජයවර්ධනගේ වේගවත් ශතකය මූලික කරගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (24දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 125ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3කින් සමන්විත...

චමරිගේ අනුකම්පා විරහිත ශතකයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක දැවැන්ත ජයක්

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී අද (23දා) පැවැති අයිසීසී කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයකදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අතිශය වැදගත් ජයක් වාර්තා කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 131ක...

Articles

You are currently receiving All News

, ,

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි-20 තරගාවලියත් ජය ගනිති

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා...

Read More
, , ,

සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් සටනට දඹුල්ල – ‍කොළඹ සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee