slc
logo

ජාතික කණ්ඩායම්වලට දොර ඇරෙන සටන – හෙට ගාල්ලේදී ඇරඹෙයි

ඉන්දීය “ඒ” ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (25 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉහළ මට්ටමේ අන්තර්ජාතික අත්දැකීම් ලබා...

විමොක්ෂාගේ අර්ධ ශතකය අපතේ යයි –  ඉන්දීය බාලිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ අද (24දා) පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 11ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0ක්...

සිනෙත්ගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකා නැගීඑන පිල තරගාවලිය සම කරයි

සිනෙත් ජයවර්ධනගේ වේගවත් ශතකය මූලික කරගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද (24දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 125ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3කින් සමන්විත...

චමරිගේ අනුකම්පා විරහිත ශතකයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක දැවැන්ත ජයක්

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී අද (23දා) පැවැති අයිසීසී කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයකදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අතිශය වැදගත් ජයක් වාර්තා කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 131ක...

කොදෙව් නැගීඑන ක්‍රීඩකයෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අතර අද (23දා) ආරම්භ වූ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන්ම සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සංචාරක කොදෙව් පිල සමත් විය. කොළඹ...

වර්ෂාවෙන් බාධා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම් පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අතර ඊයේ (22 දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. ඒ අනුව, එම තරගය අද (23) දින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...

Articles

You are currently receiving All News

, , ,

සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් සටනට දඹුල්ල – ‍කොළඹ සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට්...

Read More
, , ,

අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලිය ‘ග්වෙන් හෙරත් අනුස්මරණ කුසලාන‘ ලෙස නම් කරයි

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරම්භක හා සංවර්ධන කටයුතු සඳහා විශිෂ්ට...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar