බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ කුසල් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව දැක්වූ පිතිහරඹය බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද...
කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ගවනර්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති අවසන් පූර්ව තරගවලදී ජය වාර්තා කළ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ සඳලංකා ක්‍රීඩා සමාජය, එළැඹෙන ජුනි 05 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ. වර්ෂාවෙන්...
ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත්, එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය...
බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (03 වැනිදා) ආරම්භ වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන මෙම තරගය, දෙපිලටම 2027 වසරේ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026...
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට්...
වත්මන් අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කළ ඇගයීමකින් අනතුරුව, ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ‘ටියර් බී’ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට්...
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින්...
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා...
අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026...

