slc
logo

ඉන්දීය පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් – ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 8ක් දැවී 122යි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (21 දා) තරගය අවසන් වන විට ශ්‍රී ලංකා යොවුන් පිල දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියේය....

ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය යොවුන් කණ්ඩායම කඩුලු 3ක්...

ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ...

ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු කැප්ස් කණ්ඩායම අද (19 දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සමත් විය....

‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ (Pink Game) අද (19) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්වුණු අතර,...

ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි 18 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ කැප්ස් කණ්ඩායම...

Articles

You are currently receiving All News

, , , ,

ශ්‍රී ලංකා–ඉන්දියා යොවුන් එක්දින සටන හෙට හම්බන්තොටින් ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින...

Read More
, , ,

වෙනස්කම් කීපයක් සමගින් ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව දෙවැනි අභියෝගයට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක්‍රය සාර්ථක ආරම්භයක් සමඟින් විශ්වාසය යළි ගොඩනඟා ගත්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar