slc
logo

එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සටන්කාමී ඉනිමක්...

දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති මෙම තරගයේදී දඹුල්ල පිල...

ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ (Pink Game) හෙට (ජූලි මස 19 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී...

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...

අසලංකගේ ඉනිමෙන් ගෝල් ගැලන්ට්ස්ට ජයග්‍රාහී ආරම්භයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජය කරමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්...

බදුරලියෙන් ලකුණු 654 ක දැවැන්ත ඉනිමක් – මානස සහ හිරුණ ද්විත්ව ශතකවලින් බැබළෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමාවට පත්වූ තරගවලදී බදුරලිය ක්‍රීඩා සමාජයේ මානස මදුභාෂණ සහ හිරුණ ගාල්ලගේ වාර්තාගත ද්විත්ව ශතක රැස් කරමින් දිනයේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ. මානස...

Articles

You are currently receiving All News

, , ,

මනුදිගේ සටන්කාමී ඉනිම අපතේ යයි – ඉන්දීය යෞවනියෝ එක්දින තරගාවලියේත් පෙරමුණ ගනිති

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා මනුදි නානායක්කාර නැවතත්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee