ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 17 වැනිදා කොළඹදී ආරම්භ වේ. කණ්ඩායම් 12 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලිය ලබන ජූනි මස 05 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත....
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (08 දා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොර විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය...
ඉලක්කය ලකුණු 200 කට අඩු වුවද අධිෂ්ඨානශීලී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ අද (05 දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන්...

Articles
You are currently receiving All News
වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී...
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්‍රී...
චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින්ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ...
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ...

