slc
logo

විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන්...

කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනාගත් බටහිර...

නැගී එන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු කාන්තා නැගී එන (ඒ) කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 106කින් මැලේසියා කාන්තා කණ්ඩායම පරදා පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ටර්ඩිතාල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ...

ලියෝ ක්‍රිකට් සමාජය සතියේ ප්‍රථම ජය අත්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ලියෝ ක්‍රිකට් සමාජය සමත් විය.  කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය...

පිතිකරුවන් තිදෙනෙකු සහ පන්දු යවන්නන් තිදෙනෙකු ප්‍රථම දිනයේ දී විශේෂ දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) ආරම්භ වු මේ සති අන්තයේ තරග කිහිපයේ දී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ අතර පන්දු යවන්නන් තිදෙනෙකු ද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් විය.  මීට අමතරව පන්දු...

කණ්ඩායම් තුනකට ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ  තරග අතුරින් මීගමුව ක්‍රිකට් සමාජය, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.  මේ කණ්ඩායම් තුන ජයග්‍රහණ අත්කර ගත්තේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar