slc
logo

අද දිනයේ ශතක 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද නිමාවූ තරග දෙකකදි ශතක 5ක් වාර්තාවීම විශේෂ සිදුවීමකි. කොළඹ පිලේ නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, කැන්ඩි පිලේ අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ හා ගෝල් පිලේ ලසිත් කෘෘස්පුල්ලේ එලෙස ශතක...

උපරිමය ක්‍රීඩා කළොත් ඕනෑම රටක් අපිට පරාජය කළ හැකියි – චමරි

ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ලොව හොඳම රටවල් පසු වුවත් අපේ උපරිමය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණහොත් ඕනෑම රටක් පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කර...

කාණ්ඩය ප්‍රබලයි – ඒත් අත් අරින්නේ නෑ – රුමේෂ් රත්නායක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතාම ශක්තිමත් කණ්ඩායම්වලින් සමන්විත කාණ්ඩයක වුවත් එය තමන් සුභවාදී ලෙස දකින බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කර සිටියි. ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට...

කොළඹ පිල පිට පිට 5 වැනි ජයග්‍රහණය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල පන්දු 39ක් ඉතිරිව තිබියදී කඩුලු 3කින් හා ජැෆ්නා පිල පන්දු 215ක් ඉතිරිව තිබියදී කඩුලු 9කින් ජය වාර්තා කළහ. මෙම සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ...

ගාලු කණ්ඩායම ‘ටියර් බී‘ ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ටියර් බී‘ හෙවත් ආරාධිත කණ්ඩායම් අතර පැවැති තෙදින ලීග් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත්වී තිබේ. කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාලියේදී පූර්ණ තරග ජයග්‍රහණ 7 ක් වාර්තා...

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා)...

Articles

You are currently receiving All News

, , , , , ,

මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයක් තිබෙනවා – ක්‍රිස් සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee