ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය. එස්.එස්.සී. - පාණදුර තරගයේ දී පාණදුර මුල් ඉනිමේ දී රැස් කළ ලකුණු...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට සිදුවිය. පෙර දිනයේ...
දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 5 ක පරාජයකට අද (04 දා) මුහුණ දුන්නේය. පොචෙස්ට්‍රෝම් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද පළමු තරග 2 ජය ගැනීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04 දා) අවසන් වුණු තරග වලදී චරිත් අසලංකා සහ දසුන් ශානක ශතක වාර්තා කිරීමටට සමත්වූහ. කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කලම්බු නායක චරිත් අසලංක වාර්තා කරන ලද්දේ මෙවර...
තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ දෙවැනි තරගයෙන්ද ලකුණු 30 ක පරාජයකට දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිල ඇද දමමින් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්වූවේය. පොචෙස්ට්‍රෝම්හිදී පැවැති පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31 දා) පැවැති තරග වලදි කොළඹ කණ්ඩායම විසින් දඹුලු කණ්ඩායම ලකුණු 45 කින් පරාජයට පත් කිරීමට සමත්විය. මේ සමඟම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පිතිකරුවන් තුළ පවතින දක්ෂතා පාකිස්තානය සමඟ පැවැති...
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන පස්දින ටෙස්ට්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්...
සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන...
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18)...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ...
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් කොළඹ...
ආසියානු නැඟී එන ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට්...
ආසියානු ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු එමර්ජින්...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පැමිණෙද්දී ශ්‍රී ලංකා පිලට තිබූ ඉලක්ක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්...


