slc
logo

යොවුන් කණ්ඩායමේ බහුතරයක් කොළඹට පිටින්

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 7 කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට නම් කර ඇති බහුතරයක් ක්‍රීඩකයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රෙද්ශවලින් ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන්...

යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයට

යොවුන් එක්දින තරග 7 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා අගෝස්තු මස 24 වැනිදා පිටත්ව යෑමට නියමිතය. විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය යටතේ තරග වදින සියලුම තරග ඇන්ටිගුවාහිදී...

දේශීය ක්‍රිකට් තරග විකාශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහයෝගීතාවයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග වදිනු ලබන තරගාවලි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලිවල නිල විකාශන සහ ඉසව් අයිතිය තින්ක්යුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම සහ කොන්ටෙන්ටට්...

ශ්‍රී ලංකා යූත් ලීග් ශූරතාව කොළඹ උතුරට

ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ගොඩනංවන ලද ලකුණු 114 ක සාර්ථක සම්බන්ධතාවය පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025...

ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරටද… කොළඹ දකුණටද..?

එළඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් බිහිකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ අවසන්...

යූත් ලීග් කිරුළට කොළඹ උතුර සහ දකුණ ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන රටපුරා දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම තරගාවලිය වන අවුරුදු 19න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කොළඹ දකුණ කණ්ඩායම හා කොළඹ උතුරු කණ්ඩායම සමත් වූහ. එම අවසන් මහා තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට්...

Articles

You are currently receiving All News

, , , , , ,

ක්‍රිකට් තහනම් වුණොත් 2024 වසරේ පාඩුව විතරක් ඩොලර් මිලියන 50 ක්

  මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee