එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ. ඇතෙහි ඇතිවූ ආබාධයක්...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා අවසන් විස්සයි-20 තරගයේදී නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළද, තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (25) පැවැති...
ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව තවමත් ළාබාල සහ තරුණ ක්‍රීඩිකාවන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම තවත් විශිෂ්ට දක්ෂතා දක්වමින් දෙවැනි නිල නොවන පන්දුවාර 20 තරගයෙන් ලකුණු 56ක ජයක් වාර්තා කළේය. මෙම ජයත්...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ කන්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී අද (21 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායම සමත්විය. ඒ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක්...
සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින...
තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයේදී පන්දු 73 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වුවද අනෙක් අන්තයෙන් ලැබිය යුතු...

Articles
You are currently receiving All News
බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ...
ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට...
බංග්ලාදේශයේ තරග සංචාරය නිරත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 3 කින්...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ පැවැති තුන්කොන්...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති යොවුන් කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ වැනි දුෂ්කර පළාතක සිට ජාතික කණ්ඩායමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩා නංවාලීමට ගෙන ඇති වැඩ පිළිවෙල අගය...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර...
ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සඳහා පළමු වතාවට බංග්ලාදේශය බලා පිටත්ව යන...
ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන්...
ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ශක්තිමත් ක්‍රීඩා හැකියාව තවදුරටත්...

