slc
logo

ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සංගක්කාරගෙන් වටිනා උපදෙස්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම මෙන්ම ඔවුනට ආශිර්වාද සහ උපදෙස් ලබාදීමේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මුණ ගැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක් 2026 ජුනි 02 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බුද්ධි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පවත්වන...

ශෂිනිගේ පාඩුව මැද නව බලාපොරොත්තු සමඟ චමරිගේ කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක, කණ්ඩායමට විශාල පාඩුවක් සිදුකරමින් දක්ෂ යොවුන් දඟ පන්දු යවන්නිය වන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබේ. එංගලන්තයේ පැවැත්වීමට...

ආබාධයෙන් සුවය ලැබූ විශ්මිට ලෝක කුසලාන වරම්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ. ඇතෙහි ඇතිවූ ආබාධයක්...

 තෙවැනි තරගයේ ජය නවසීලන්තයට – තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා අවසන් විස්සයි-20 තරගයේදී නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළද, තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (25) පැවැති...

අත්දැකීම් සහිත නවසීලන්තයට ළාබාල ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලෙන්  දැවැන්ත ප්‍රහාරයක්

ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව තවමත් ළාබාල සහ තරුණ ක්‍රීඩිකාවන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම තවත් විශිෂ්ට දක්ෂතා දක්වමින් දෙවැනි නිල නොවන පන්දුවාර 20 තරගයෙන් ලකුණු 56ක ජයක් වාර්තා කළේය. මෙම ජයත්...

Articles

You are currently receiving All News

, ,

නැෂනල් සුපර් ලීග් – ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට එරෙහිව බාළිකාවෝ පෙරැළිකාර ජයක් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar