නවසීලන්ත කාන්තා ‘ඒ‘ කන්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාගණයේදී අද (21 දා) පැවැති පළමු විස්සයි-20 ක්රිකට් තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායම සමත්විය. ඒ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක්...
සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින...
තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්රීඩාංගණයේ පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයේදී පන්දු 73 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වුවද අනෙක් අන්තයෙන් ලැබිය යුතු...
ශ්රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කරනු ලබන...
නවසීලන්ත කාන්තා ‘ඒ්’ ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා ‘ඒ්’ ක්රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි ඒක්දින තරගයේ පාලනය ශ්රී ලංකා පිලේ පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් අතට ගනිමින් සිටියදී අයහපත් කාගුණික තත්ත්වය නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට ගැලවීමක් ලබා දුන්නේය....
ශ්රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය ලබන ජුනි මස 09 වැනිදා රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන්...

Articles
You are currently receiving All News
පාකිස්තාන ෂහීන්ස් හා බංග්ලාදේශ ‘ඒ‘ පිල එති නැගීඑන තරු අතර ආසියානු කුසලාන...
අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගීඑන තරු අතර ආසියානු කුසලාන...
පාකිස්තානු ක්රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්රිකට්...
ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු...
කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්රිකට් තරු අතර ආසියානු කුසලාන ක්රිකට්...
නැගී එන තරු අතර ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම...
ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්රී...
ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමේ ඔස්ට්රේලියානු තරග සංචාරය යටතේ ඩාර්වින් හි...
ඩාර්වින් නුවර පැවැත්වෙන දෙවැනි නිල නොවන ස්විදින ටෙස්ට් තරගයේ තරගයේදී සිය පළමු...
නුවනිඳු ප්රනාන්දු නතර කළ තැනින් පටන් ගත් පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ...
ඔස්ට්රේලියානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (20 දා) ඩාර්වින්හිදී ආරම්භ වුණු දෙවැනි...
සංචාරක ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් පිල හා ඔස්ට්රේලියා ‘ඒ‘ ක්රිකට් පිල අතර,...

