ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය 2026 මැයි 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස...
ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවට ජනාධිපතිවරයාගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් නොමැති බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවශ්‍ය පරිවර්තන ස්වාධීනව සිදු කිරීමට...
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. 1973 අංක 25 දරන...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ජුනි මස 09 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 හෙවත් එල්.පී.එල්. ඉතිහාසයේ 6 වැන්න ලබන ජූලි 17 වැනිදා ගියවර ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයන් වන ගෝල් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. මෙම තරගය ප.ව. 7.30 ට එස්. එස්. සී....
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින...

Articles
You are currently receiving All News
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින්...
දකුණු ආසියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ක්‍රීඩාංගණ කිහිපයක...
ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන 2026 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් කාන්තා...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු (Batting Coach)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින...
මේ වසරේ පෙබරවාරි 07 වැනිදා කොළඹදී ආරම්භවීමට නියමිත අයි.සී.සී පන්දුවාර...
එළැඹෙන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි අවධානය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘...
ජනවාරි මස 07 වැනිදා සිට ආරම්භ වන පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු...
යාපනයේ - මන්ඩතිව් ප්‍රෙද්ශයෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට්...

