ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ අද (7) ටැමිල් යූනියන් පිල ඉනිමක හා ලකුණු 141කින් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය....
අයි.සී.සී. පිරිමි විස්සයි–20 ලෝක කුසලාන 2026 තරගාවලියේ මූලික වටයේ තරග සඳහා විනිසුරුවරුන් 24 දෙනෙකු සහ තරග තීරකවරුන් 6 දෙනෙකු පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් බව නිවේදනය කර සිටියි. මූලික තරග වටයෙන් අනුතරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලිය...
පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි අදියර ආරම්භ කරමින් එම කුසලානය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී...
අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් පවතින කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තවත් දින 17 කින් ආරම්භ වීමට නියමිත ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලාන, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කරමින් සිදුකිරීමට නියමිත ‘කුසලාන සංචාරය‘ නිල වශයෙන් ආරම්භ කිරීම...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආර්ථිකය ඉදිරියේදී රුපියල් බිලියන 100ක් දක්වා ඉහළට ඔසවා...
යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා...
සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයන් නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සහ සියලු...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම වගකීමේ කොටසක් ලෙසින් අන්තර් සමාජ ප්‍රධානතම දේශීය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම...
සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකරන පුහුණුවීම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිල ක්‍රිකට් ඇඳුම් සහකරු වන මූස් ක්ලෝතින්...
ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු අග්‍රආණ්ඩුකාරවරිය...
එක්දින සහ විස්සයි-20 තරග අංශයන් නියෝජනය කරනු ලබන පිතිකරුවන්ගේ “පවර් හිටිං“...

