ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ගවනර්ස් කුසලාන 2026 තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අවසානයේ ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ලන්කන් ක්‍රීඩා සමාජය සහ දෙවැනි ස්ථානයට පත්වූ ඕල් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය ද, බී කාණ්ඩයේ පෙරමුණ ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ දෙවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරග අතරින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේදී...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා වන ක්‍රීඩක කෙටුම්පත (Player Draft) ජුනි මස 01 වැනිදා පස්වරුවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති තරග දෙකකදී හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ මැලේ ක්‍රිකට් සමාජය විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කළේය. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය හා නාරම්මල...
2026 - 2027 දේශීය ක්‍රිකට් වාරය ආරම්භ කරමින් හෙට (23) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ විස්සයි-20 තරගාවලි අධික වර්ෂාපතනය හේතුවෙන් නැවතත් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම තරගාවලි මුලින් පසුගිය 13 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, එවකටත් පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ගවනර්ස් කප්” අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තය (මැයි 10) අවසන් වන විට ‘ඒ’ කොටසේ පෙරමුණ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය හිමිකරගෙන සිටින අතර, ‘බී’ කොටසේ ඉදිරියෙන් පසුවන්නේ සරසන්ස් ක්‍රීඩා සමාජයයි. ‘ඒ’ කොටස සඳහා...

Articles
You are currently receiving All News
දඹුල්ල පිලේ දකුණත් මඳවේග පන්දු යවන කවිඳු පතිරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්‘ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් එක්දින ක්‍රිකට් තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරම්භක හා සංවර්ධන කටයුතු සඳහා විශිෂ්ට...


