slc
logo

පළමු ජයග්‍රහණයෙන් උද්යෝගිමත් ශ්‍රී ලංකාව අද තීරණාත්මක සටනක

2013 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී සිය පළමු එක්දින ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 06 වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 1.00 ට) සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසෙයි....

කුසල් දඟ පන්දු යවන්නන්ට හොඳට බැට් කළා… ඒක තමයි ටර්නිං පොයින්ට් එක” – පැතුම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ කුසල් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව දැක්වූ පිතිහරඹය බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්...

වසර 13 කට පසු ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක්දින ජයක් ලබයි

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13...

ලෝක කුසලාන සිහිනය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා–කොදෙව් සටන අද ඇරඹෙයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (03 වැනිදා)  ආරම්භ වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන මෙම තරගය, දෙපිලටම 2027 වසරේ...

‘කිවි‘ දේශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම 2027 මුලදී

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා නවසීලන්තයට යෑමට නියමිතය. සංචාරය තුළ දෙරට අතර එක්දින තරග 3ක්, විස්සයි-20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. නවසීලන්තයේ විවිධ...

උප නායකයා වුණත් මම තවමත් කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් – කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනේම උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කමිඳු, ජාතික කණ්ඩායමේ මෙවන් වගකීමකට පත්වන්නේ පළමු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee