slc
logo

ආසියානු ක්‍රීඩා ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කණ්ඩායම් අතරින්

2026 ජපානයේ අයිචි-නාගෝයා නගරවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සෘජුවම අවසන් අට දෙනාගේ (Quarter-finals) වටයට සුදුසුකම් ලබා තිබේ. තරගාවලියේ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් හතර ලෙස ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව...

ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 60කින් පරාජය කරමින් LPL 2026 තරගාවලියේ 10...

සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් පිල, තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට අද (23 දා) පස්වරුවේදී සමත්...

කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී කලම්බු කැප්ස් කණ්ඩායම ජනිත් ලියනගේගේ...

පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති

සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය....

ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව බිඳ දැමීය. පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල්...

Articles

You are currently receiving All News

, ,

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථාවරය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු...

Read More
, ,

වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය කාන්තා පිලට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය හා සැසඳීමේදී...

Read More
, ,

ක්‍රීඩාවත් ආර්ථිකයත් එක්කරමින් ලංකා ප්‍රිමියර් ලීග් හයවැනි අදියර අදින් ඇරඹෙන වගයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ‘ලංකා...

Read More
, , ,

හිරාන් ද්විත්ව ශතකයත් – ගංගනාත් ශතකයත් එක්ව පළමු කඩුල්ලට ලකුණු 400ක් ගොඩනඟති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee