slc
logo

අන්තර් සමාජ විස්සයි-20 ටියර් ‘බී‘ තරගාවලිය මැයි 17 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 17 වැනිදා කොළඹදී ආරම්භ වේ. කණ්ඩායම් 12 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලිය ලබන ජූනි මස 05 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත....

අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ...

තුන්කොන් ශූරතාව ඉන්දීය කාන්තාවෝ රැගෙන යති

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක...

අවසන් මහ තරගයේදී අපිට ඉන්දියාව පරාජය කරන්න පුලුවන් – චමරි

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාන කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට ආරම්භ වනු ඇත....

හයවැනි යොවුන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (08 දා) පැවැති හයවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොර විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය...

පන්දු යවන්නෝ ශ්‍රී ලංකා යොවුන් පිලට ජය ගෙනෙති

ඉලක්කය ලකුණු 200 කට අඩු වුවද අධිෂ්ඨානශීලී පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ අද (05 දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන්...

Articles

You are currently receiving All News

, , , ,

චිලව් මේරියන්ස්ට ශූරතා දිනාගත හැකි කණ්ඩායමක් වීම ගැන සතුටුයි –  කවීෂා දිල්හාරි

චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...

Read More
, , , ,

හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...

Read More
, , , ,

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee