ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් අසලංක සමත්වූවේය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ...
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක ජයක් ලෙසින් පාකිස්තානු පිල සටහන් කරගත් මෙම තරගයේ පරාජයට ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා - දඹුල්ල අතර තරගයෙන් ජැෆ්නා පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 16ක ජයක් ලැබූ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් සටන් නිර්මාණය වන මෙම තරගාවලිය වෙනුවෙන් අයිසීසීය වෙන්කොට ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරග දෙකක් ඔක්තෝම්බර් 02 වැනිදා ආරම්භ වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කොළඹ පිල හා ගෝල් තරගය පැවැත්වෙන අතර, හම්බන්තොටදී ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ආරම්භ වේ....
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට අද (01 දා) පෙරවරුවේදී සමත්විය. බ්‍රිස්බේන්හි...

Articles
You are currently receiving All News
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල...
කමිඳු මෙන්ඩිස් (නොදැවී 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) අති...
ටෙස්ට් පිටියට පිවිසි දා පටන් මෙතෙක් ක්‍රීඩා කරන ලද ඉනිම 13 දීම සුවිශේෂී දක්ෂතා...
එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන...
තම මව්බිමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුදුරු අනාගතයේදීම ජාත්‍යන්තර කීර්තියක්...
ලංකා 19න් පහළ කාන්තා පිල දෙවැනි වරටත් නවයසීලන්තය පරදවයි වයස අවුරුදු 19න් පහළ...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පිට පිට 6 වැනි වරටත් කාසියේ...
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ...
By Chamila Karawitaනවසීලන්ත ටෙස්ට් කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අප්‍රිකානු...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ...

