slc
logo

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 10 ක ජයක්

චමිල කරවිට බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින...

ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි

 තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති ඉන්දියාවට එරෙහි තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී...

ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායමට ලකුණු 23ක ජයක්

තායිලන්තයේ Bangkok නගරයේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා (A) කණ්ඩායම් අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම, තායිලන්ත නැගී එන කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 23ක ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...

ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා පළමු තරගය පෙබරවාරි 14 දා

රටවල් අටක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර දී මේ මස 13 සිට 22 දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ දී තරග තුනකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මේ...

බ්ලූ සහ ග්‍රීන් අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ අද (15 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට බ්ලූ සහ ග්‍රීන් කණ්ඩායම් සමත්වූහ. අද වාර්තා කරන ලද ජයග්‍රහණය සමග මෙම...

ග්‍රීන් පිල දෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (ජනවාරි 12 වැනිදා)  පැවැති තරග අතුරින් ජය වාර්තා කිරීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත් වද්දී අනෙක් තරගය වූ බ්ලූස් සහ ග්‍රේස් අතර තරගය වර්ෂාව හේතුවෙන්...

Articles

You are currently receiving All News

, , , , ,

ටිම් බූන් – ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක තනතුරකට

එංගලන්තයේ ප්‍රධාන ප්‍රාන්ත කණ්ඩායමක් වන ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ...

Read More
, , , , , ,

වේග පන්දු යවන්නන් සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පොලොන්නරුවේ දක්ෂතා ගවේෂණයක

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee