slc
logo

කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල දිනා ගත්තේය. හංසිමා කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මෙවර තරගාවලියේ සහභාගිවූ තරග සියල්ල...

හලාවත මේරියන්ස් පිලේ අපරාජිත භාවය නාවික හමුදාව බිඳ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි චමරි අතපත්තු ප්‍රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල අද පැවැති තරගයකදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල වෙතින් ලැබූ ලකුණු 91ක...

ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා බාළිකා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්

අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම අතර ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලිවල ක්‍රීඩාංගණයේ වෙනසක් සිදුකර ඇත. මුල් කාලසටහනට අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

චමරි ප්‍රමුඛ හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ ගුවන් හමුදා පිලේ අපරාජිත බව බිඳ දමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) පැවැති තරගයකදී ‍චමරි අතපත්තු ප්‍රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 88ක ජයක් ලබා මෙතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා...

හර්ෂිතාගේ දෙවැනි ශතකයත් සමඟ නාවික හමුදාවට ලකුණු 194ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ‍හර්ෂිතා සමරවික්‍රම මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමත් සමඟ ඇය නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 194ක දැවැන්ත...

විශ්මිගේ දැවැන්ත ප්‍රහාර‍ෙන් සී.සී.සී.ට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී ‍කෝල්ට්ස් ක්‍රිකට් පිල ලකුණු44-කින් පරාාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ කාන්තාවෝ සමත් වූහ. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණ‍යේ පැවැති තරග‍යේදී කාසියේ වාසිය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee