ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල දිනා ගත්තේය. හංසිමා කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මෙවර තරගාවලියේ සහභාගිවූ තරග සියල්ල...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි චමරි අතපත්තු ප්‍රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල අද පැවැති තරගයකදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල වෙතින් ලැබූ ලකුණු 91ක...
අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු බාලිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම අතර ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලිවල ක්‍රීඩාංගණයේ වෙනසක් සිදුකර ඇත. මුල් කාලසටහනට අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) පැවැති තරගයකදී චමරි අතපත්තු ප්‍රමුඛ හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 88ක ජයක් ලබා මෙතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී හර්ෂිතා සමරවික්‍රම මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමත් සමඟ ඇය නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 194ක දැවැන්ත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී කෝල්ට්ස් ක්‍රිකට් පිල ලකුණු44-කින් පරාාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ කාන්තාවෝ සමත් වූහ. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය...

Articles
You are currently receiving All News
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -...
විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) සිව්වන කඩුල්ලට පන්දු...
ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන...
මේ වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම්...
අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා විස්සයි 20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50...

