slc
logo

ඉනෝකා රණවීරගෙන් එක්දින කඩුලු ශතකයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වසර ගණනාවක් පුරා විශ්වාසනීයම පන්දු යවන්නියක ලෙස කණ්ඩායමේ ජයග්‍රහණ රැසකට දායක වූ අත්දැකීම් බහුල වමත් දඟ පන්දු යවන්නිය ඉනෝකා රණවීර, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩිකාව බවට පත්වෙමින්...

හර්ෂිතා – විශ්මි වාර්තාගත සබඳතාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්; තරගාවලිය 1-1ක් ලෙස සම වෙයි

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25) පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයේදී හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න දෙදෙනාගේ වාර්තාගත දෙවැනි කඩුල්ලේ සබඳතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා...

පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති

සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය....

පාකිස්තාන කාන්තා පිලේ ශ්‍රී ලංකා සංචාරය හම්බන්තොටදී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කින් සමන්විත තරගාවලිය ජූලි මස 23 වැනිදා සිට හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ...

වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය කාන්තා පිලට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය හා සැසඳීමේදී වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන්...

යොවුන් එක්දින තරගාවලියේ ජයත් ඉන්දීය බාළිකාවෝ අත්කර ගනිති

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3–0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම...

Articles

You are currently receiving All News

, , ,

අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන...

Read More
, , ,

හංසිමා – හර්ෂිතා සුපිරි සම්බන්ධතාවයෙන් දෙවැනි පුහුණු තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක...

Read More
, , ,

චමරිගේ ප්‍රහාරාත්මක ඉනිමත් විශ්මිගේ ස්ථාවර පිතිහරඹයත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙනෙයි

නායිකා චමරි අතපත්තුගේ අගනා ලකුණු 94ක ඉනිමත්, විශ්මි ගුණරත්නගේ නොදැවී ලකුණු 63ක...

Read More
, , ,

ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සංගක්කාරගෙන් වටිනා උපදෙස්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee