slc
logo

ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී ඕස්ට්‍රේලියානු 'ඒ' කණ්ඩායම අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 486ක් ලබා ප්‍රබල...

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ කඩුලු 4 කට ලකුණු 241 ක් ලබා සංචාරක පිලට ප්‍රභල පිළිතුරක් ලබා...

සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ සටන්කාමී ශකයක් වාර්තා කිරීමට සමත් වූවේය....

‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩඩායම තරගාවලිය 2-1 ක් ලෙස අද ජයග්‍රහණය කළේය. ඩාර්වින්හි පැවැති මෙම තරගයේදී...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට අද (06 දා) සමත්වූවේය. මේ සමඟම තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයර...

පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි පරාජයක් අද (04 දා) අත් වින්දේය. ඩාර්වින්හි පැවැති මෙම...

Articles

You are currently receiving All News

, , , , , , ,

පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු කුසලාන පාකිස්තානයට

ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින්...

Read More
, , , , , , ,

බංග්ලාදේශය පැරදවූ ඉන්දීය ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහි අවසන් සටනට සුදුසුකම් ලබති

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්...

Read More
, , , , , ,

නැගීඑන ක්‍රීඩකයින්ගේ දක්ෂතා බලන්න ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ අවස්ථාව

රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැගීඑන ආසියානු කුසලාන...

Read More
, , , , , , ,

පාකිස්තානු ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් පූර්ව ප්‍රතිවාදීන් වෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන...

Read More
, , , , , , , ,

සුපිරි ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee