ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ නිමාවට පත්වූ- තරගයකදී දඹුල්ල පිල ලකුණු 140කින් පරාජයට පත් කළ මහනුවර ක්‍රීඩකයෝ ලකුණු සටහනේ දෙවැනි තැනට පත් වූහ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (24) නිමාවට පත් වූ යාපනය හා මහනුවර අතර තරගයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයෙන් ජය ගැනීමට ගාල්ල පළාත් කණ්ඩායම සමත් වූවේය. තවත් දිනයක් ඉතිරිව තිබියදීම ගාල්ල පිල කඩුලු 10කින් මහනුවර පරාජය කළ අතර, මෙය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජයගත් දඹුල්ල පිලට ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20ක තෑගි මුදල හිමිවෙයි. අනුශූරතාව දිනාගත් මහනුවර පිලට රුපියල් ලක්ෂ 10ක් සමඟ...
මහනුවරට හා ගාල්ලට ජය මිනෝද් භානුකගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති කොළඹ හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් මහනුවර පිලට හිමිවූ අතර, දඹුල්ල -...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ඊයේ පැවැති යාපනය හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු එකක ජයක් යාපනය පිලට හිමිවූ අතර, කොළඹ - දඹුල්ල අතර තරගයෙන් දඹුල්ල පිල කඩුලු 3ක ජයක්...
Articles
You are currently receiving All News
Iශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය කාන්තා එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ටියර් ‘බී‘ අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් ලීග්...
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වූ තරග අතුරින් නිගම්බු...