හම්බන්තොට දී අද (08 දා) ආරම්භ වුණු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් විද්‍යායතන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී බිඳ වැටුණු ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම ගලවා ගැනීමට අංජල බණ්ඩාර විසින් නොදැවී රැස් කරන ලද අතිවිශිෂ්ට ශතකයට හැකියාව...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සූදානමින් සිටින බව කණ්ඩායම් නායක දිනුර කලුපහන පවසයි. ජූනි 8 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු සිව්දින තරගයට පෙර මාධ්‍ය...
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද...
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු...
අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංගලාදේශ ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 6 තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අර්ධ අවසන් තරග වටයට අද (19...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං රාජ්‍ය පිල පරදවා කඩුලු7 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට අද (17 දා) පස්වරුවේ සමත්විය. කටාර් රාජ්‍යෙය් දොහා...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැගී එන කණ්ඩායම් අතර අවුරුදු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර...
දර්ශක සංදීප් සහ සකුන ලියනගේ එක්ව ශතක සබඳතාවයක් පැවැත්වීමට සමත්වීම නිසා ශ්‍රී...
අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ දෙදින නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන අවුරුදු 23න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...
නැගීඑන වයස්වල ක්‍රීඩකයින්ගේ දක්ෂතා දැක බලා ගැනීමේ අදිටනින් ශ්‍රී ලංකා ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ අන්තර් සමාජ නැගී එන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන...

