ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ (Pink Game) හෙට (ජූලි මස 19 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජය කරමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමාවට පත්වූ තරගවලදී බදුරලිය ක්‍රීඩා සමාජයේ මානස මදුභාෂණ සහ හිරුණ ගාල්ලගේ වාර්තාගත ද්විත්ව ශතක රැස් කරමින් දිනයේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ. මානස...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීම සඳහා පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකය (Special Investigations Unit - SIU) විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
බංග්ලාදේශය කාන්තා පිලට එරෙහි අවසන් එක්දින තරගාවලියට එක්වූ සංචිතය හා සැසඳීමේදී වෙනස්කම් තුනක් සමඟ පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන්...

Articles
You are currently receiving All News
ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බටහිර...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ඒ‘...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ...
ටෙස්ට් ක්‍රිකට් පිටියේ අතිරේක ලකුණු යනු තරගයක දිශාව වෙනස් කළ හැකි නිහඬ...
අවසන් පන්දුවාරය දක්වාම දෝලනය වූ තියුණු සටනකින් අනතුරුව ස්කොට්ලන්තය කඩුලු 3කින්...
ෂක්‍රේ පැරිස්ගේ විශිෂ්ට ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දීය 'ඒ' කණ්ඩායමට එරෙහි...
පන්දුවේ වේගය, ඒ හා සමාන ඉපිලීම මෙන්ම අදහාගත නොහැකි දෝලනය සමගින් ශ්‍රී ලංකා...
අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය ජාතික ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින්...
හරියටම වසරක නිහැඬියාවකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම යළිත් ජුනි 25 වැනිදා රතු...
ඉන්දීය “ඒ” ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත...


