ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමට ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ඉදිරිපත්ව තිබේ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අනාගතය...
ජුනි මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ මධ්‍යස්ථ විනිසුරුවරියක ලෙසින් ශ්‍රී ලාංකික විනිසුරුවරියක වන නිමාලි පෙරේරා කටයුතු කිරීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීම උදෙසා පන්දු යැවීමේ පුහුණු විද්‍යායතනයක් (ඇකඩමි) ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී. මෙම වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ ඇකඩමි ඉහළ ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීමට ශ්‍රී...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහනෙහි 2024 වසරේ පළමු අදියර මැයි මස 28 වැනිදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන්...
සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජුනි සහ ජූලි මාස වලදී එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදිනු ලබන එක්දින තරග 3 න් පළමු තරගය දිවා/රාත්‍රී තරගයක්...
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මැයි මස 26 වැනිදා දක්වා කල් දැමුණු අර්ධ අවසන් පූර්ව තරග යළිත් මැයි 29 වැනිදා දක්වා සංශෝධනය කිරීමට තරගාවලි සංවිධාන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව අවසන් පූර්ව තරග මැයි...

Articles
You are currently receiving All News
සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට...
ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර...
පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟින් ජූලි මස 16 වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට පවත්වනු ලබන ටී-10 ක්‍රිකට්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර...
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට්...
ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී...
නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජූලි මස 08 වැනිදා කොළඹ පී. සරා ඔ්වල්...
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින්...

