ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා බංග්ලදේශ කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප.ව. 3.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන බංග්ලාදේශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17 න් පහළ බාළක ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු කලම්බු සවුත් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය. ඉතිහාසයේ පළමු වතාවට අනුරාධපුර...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම උදෙසා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සූදානම් වේ. ලබන සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ඕස්ට්‍රේලියාවේ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට්...
එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිස්සංකගේ සේවය ලබා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වයේ තීරණය වී තිබේ. පැතුම්ගේ පැමිණීමත් සමඟ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී සිය ස්ථානය අහිමිව යනු ඇත. දෙවැනි ටෙස්ට් තරගයට පැය 24 කට ඉහතදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ හෙට (30 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිත අවසන් ම හ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු සවුත් සහ කැන්ඩි කණ්ඩායම් සමත්ව සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...
දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැත්වෙන සිව්දින සහ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (27 දා) පස්වරුවේදී දකුණු අප්‍රිකාව බලා පිටත්විය. පසිඳූ සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේ අද පිටත්ව ගිය එක්දින කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles
You are currently receiving All News
අයර්ලන්තයට එරෙහි සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 ක් සඳහා වර්තමාන ආසියානු...
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇතුළත් කර...
අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු...
සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම...
ඉන්දීය කණ්ඩායමට එරෙහිව අගෝස්තු මස 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස...
ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට...
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම්...
BY CHAMILA KARAWITA ආසියානුකරයේ සිදුකෙරෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශූරයින්...
දඹුල්ලේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සදහා...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22...

