ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගත් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 549 ක් ලබා සිටියදී ඉනිම...
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරග තුනකින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් පිල සමත් විය....
එළැඹෙන අගෝස්තු මසදී යෙදී ඇති ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී අංක තුන පිතිකරු ස්ථානය සඳහා තමා ප්‍රබල අපේක්ෂකයකු බව යළිත් තහවුරු කළ සායි සුදර්ශන්, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමට එරෙහි දෙවැනි නිල නොවන සිව්දින තරගයේදී විශිෂ්ට ලකුණු 168ක් රැස් කරමින්...
ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරියක වන නිමාලි පෙරේරා 2026 අයි.සී.සී. කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිව්වැනි විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත. ලෝක ක්‍රිකට් වේදිකාවේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක...
පැතුම් නිස්සංකගේ ආබාධය හේතුවෙන් කණ්ඩායමට කැඳවූ ළහිරු උදාරට ලැබුණේ අහම්බෙන් හිමි වූ අවස්ථාවකි.එහෙත් එම අවස්ථාව තම ක්‍රිකට් දිවියේ අමතක නොවන දිනයක් බවට පත් කරගැනීමට ඔහු සමත් වූයේ තුන්වැනි ටෙස්ට් තරගයේදීම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමිනි. වයස අවුරුදු 32ක් වන උදාරට...
කැරිබියන් බිමේදී සිය ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලහිරු උදාර, ද්විත්ව ශතකය ලකුණු 12 කින් මඟහැර ගියද ශ්‍රී ලංකාව පළමු දිනයේදී ප්‍රභල ස්ථානයකට රැගෙන යාමට සමත් විය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟ වාර්තාගත ලකුණු...

Articles
You are currently receiving All News
ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20...
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර...
ශ්‍රී ලංකා ජාතික වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සඳහා අනාගත දක්ෂයින්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර...
හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක...
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන...
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09) පැවැති ශ්‍රී ලංකා, ඉන්දීය සහ...


