slc
logo

‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින තරගය විසඳුමෙන් තොරයි

දිලුම් සුදීරගේ කඩුලු පහේ දස්කම හමුවේ ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා වුවද, ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘පිලට ජයග්‍රහණය කරා යෑමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ගාල්ලේ පැවති පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (28 දා)...

ජැංගූගේ – චේස්ගේ ශතක සම්බන්ධතාවයෙන් පූර්ණ පාලනය කොදෙව්වන් අතට

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය වන විට තරගයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල...

සිව්දින තරගයේ සමස්ථ වාසිය ඉන්දීය ක්‍රීඩකයින් සන්තකයට

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ පූර්ණ පාලනය සියතට ගැනීමට ඉන්දීය ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත්ව සිටියහ. ඔවුන් දෙවැනි ඉනිමේ කිසිවකු නොදැවී ලකුණු 48ක් රැස්...

වේග පන්දු බලය අඩාල වෙයි – ළහිරු කුමාර ක්‍රීඩා පිටියෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ළහිරු කුමාර ආබාධයකට ලක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය. දෙවැනි පන්දුවාරය යැවීම සඳහා දිව ආ අවස්ථාවේදී ඔහුගේ දකුණු පාදයේ...

අතිරේක ලකුණු වැස්සේ අවාසියත් ශ්‍රී ලංකාවටම

ටෙස්ට් ක්‍රිකට් පිටියේ අතිරේක ලකුණු යනු තරගයක දිශාව වෙනස් කළ හැකි නිහඬ ආයුධයකි. ඇන්ටිගුවාහි පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බයිස්, පා ලකුණු, වයිඩ් සහ නිපන්දු ලෙස අතිරේක ලකුණු 42ක් පිරිනැමූ...

ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව වටයට සියුම් බලාපොරොත්තුවක් එක් කර ගනිති

අවසන් පන්දුවාරය දක්වාම දෝලනය වූ තියුණු සටනකින් අනතුරුව ස්කොට්ලන්තය කඩුලු 3කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සුළු හෝ බලාපොරොත්තුව ජීවමාන කර ගැනීමට ඊයේ (26) මැන්චෙස්ටර්හිදී සමත් විය. කෙසේ...

Articles

You are currently receiving All News

, , ,

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි තරගාවලියට “හොඳ සූදානමකින් ඉන්නවා” – නායිකා සත්‍යා සංදීපනී

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින්...

Read More
, , , ,

උතුරු නැගෙනහිර ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් මන්නාරමේ සජින්තිනි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට

මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව...

Read More
, , , , ,

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින...

Read More
, , ,

කවුද මේ ඉමේෂා දුලානි…? – “ක්‍රිකට් ගමට” වැඩසටහනෙන් ජාතික කණ්ඩායමට ආපු ‘රත්ගම‘ කෙල්ල

අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee