slc
logo

ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී  චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස්...

අවු. 23 න් පහළ බාළිකා ක්‍රිකට් – සමාරම්භක දිනයේදී කොළඹ සහ දඹුල්ල ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (15 දා) ආරම්භ වුණු වයස අවුරුදු 23 න් පහළ බාළිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම මහනුවර බාලිකා පිලට එරෙහිව ලකුණු 61 ක ජයක් වාර්තා කිරීමට කොළඹ බාලිකා කණ්ඩායම සමත්විය. ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ...

විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන ‘වනිඳු හසරංග‘ට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 ස්ථානයේ පසුවන බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක වනිඳු හසරංග සමත්ව සිටියි....

සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජය වාර්තා කරති

සී.සී.සී.-කෝල්ට්ස්-එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් ජයබවාර්තා කරතිශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (14) බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති කැන්ඩි කස්ටම් එරෙහි තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට ඉනිමක සහ ලකුණු 26ක ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමක හා ලකුණු 26කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ලකුණු 237ක් ලබාගත යුතුව තිබූණද ඇෆ්ගන් දෙවැනි ඉනිම ලකුණු...

ජාකික රග්බි කණ්ඩායමට දුන් පොරොන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉටු කරයි

ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම වෙත ඉකුත් සිකුරාදා දින ප්‍රදානය කළේය. කසකස්තානය...

Articles

You are currently receiving All News

, , , , ,

ශ්‍රී ලංකා කාන්තා පිල විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට බංග්ලාදේශයේදී දිග හැරෙන පන්දුවාර විස්සයි-20 කාන්තා...

Read More

Pin It on Pinterest

LKR Sri Lankan rupee