ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (5) තෙවැනි දිනට තරගය නතර කරද්දී දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙන ජැෆ්නා පිල කඩුලු 8ක් අතැතිව ලකුණු 69ක් ඉදිරියෙන් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරගයේ අද (4) දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමේදී කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 246ක් පසුපසින් සිටී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (4) අයහපත් කාලගුණය මැද තරගය නතර කරද්දී පළමු ඉනිමට පන්දුවට පහර දෙන ගෝල් පිල කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ජැෆ්නා පිලට වඩා තවත් ලකුණු 45ක් පසුපසින් සිටී. හම්බන්තොටදී පැවැත්වෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ ජැෆ්නා හා ගෝල් අතර තරගේ පළමු දිනය නිමාවෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියි. ඒ අනුව ගෝල් පිලට ජැෆ්නා පිල පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ කැන්ඩි හා දඹුල්ල අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී කැන්ඩි පිලේ පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක රැස්කරමින් දස්කම් දැක්වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ ජැෆ්නා හා කැන්ඩි අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූවේය. කැන්ඩි පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 361 ඉලක්කයක් ලැබී තිබුණද, අද සිව්වැනි හා අවසන් දිනය නිමාවෙද්දී කැන්ඩි පිල...

Articles
You are currently receiving All News
නැෂනල් සුපර්ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස තේරුණු කැන්ඩි...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
By Chamila Karawita ලකුණු 61 ක පළමු ඉනිමේ වාසිය සමඟින් නැවතත් සිය දෙවැනි ඉනිම...
By Chamila Karawita නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශූරයන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
Chamila Karawita reporting from Galle බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් මේ දින වල...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත්...
නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම...

